දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන්

211


ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා සමග අද පැවැති සාකච්ඡුාවකින් පසු සිය වැඩ වර්ජනය අත්හැරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති වෘත්තීය සමිතිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment