මධ්‍යම ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබොල් ශූරතාව ශ‍්‍රී ලංකාවට

181


බංග්ලාදේශයේ පැවැති මධ්‍යම ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබොල් තරගාවලියේ පිරිමි කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද සමත්විය. අවසන් මහා තරගයේදී සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරග වට 3-0කින් පරාජයට පත් කරමිනි.
අදාළ තරගාවලියේ කාන්තා කාණ්ඩායේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමත්වූ අතර එහිදී තෙැවනි ස්ථානය තේරීම වෙනුවෙන් ඊයේ පැවැති තරගයේදී කිරිස්තාන කණ්ඩායම 3-0කින් පරාජයට පත් කිරිමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමත්වූවාය

advertistmentadvertistment
advertistmentadvertistment