චීන පොහොර නැවට මුදල් ගෙවීමේ තීන්දුව ලබන වසරේ

158

හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර ගෙනා චීන සමාගමට අදාළ මුදල් ගෙවීම සම්බන්ධයෙන් දැනට පනවා ඇති තහනම නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණය ජනවාරි මස 06 වැනිදා ලබා දෙන බව කොළඹ වාණිජ මහාධිකරණය අද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment