රටේ තැන් කිහිපයකට අද ඉහළ උණුසුමක්

200

බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත්වලත්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය හා ගාල්ල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද (26දා) පවතිනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment