දෙශපාලන පළිගැනීම් සදහා පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දික් කරයි

116

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ.

2015 ජනවාරි මාසයේදී හෝ අගෝස්තු මාසයේදී පැවති ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට පෙර නිලතල දැරූ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන් හි සහ පොලිස් සේවයේ සාමාජිකයින්ට සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා අදාළ කොමිෂන් සභාව පත් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment