ප්‍රධාන පුවත් නීතිඥ සංගමයේ නව සභාපති කෞශල්‍ය By Chinthaka - January 12, 2023 451 Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා පත්කර ඇත. එහි නව ලේකම්වරයා ලෙස නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා ඊයේ (11 වැනිදා) පත්විය. සභාපති තනතුරට පත්වූ කෞශල්‍ය නවරත්න මහතා වසර විසිහයක් නීති ක්‍ෂේත්‍රයේ කටයුතු කළ කීර්තිමත් නීතිඥවරයෙකි.