නේපාල ජෙට් යානාව කඩාවැටුණේ හිම යක්‍ෂයාගේ බලපෑමෙන්ද?

840

මඟීන් 68 ක් රැගත් ජෙට් ගුවන්යානාව කඩාවැටුණේ හිම යක්‍ෂයාගේ බලපෑමෙන්ද යන්න ගැන නේපාල ජනතාව අතර දැඩි සැකයක් මතුවී ඇත.

මෙයට පෙරද ජෙට් ගුවන්යානාවක් කඩාවැටී තිබුණි. මෙවර කඩාවැටුණු ජෙට් යානාවේ ගමන් කළ ඉන්දියානුවන් සිව්දෙනෙක් යානාව කඩාවැටෙන අයුරු වීඩියෝගත කර තිබේ.

ඔවුන් කත්මන්දු නුවර පූජාවකට ගොස් ආපසු එමින් සිටියදී එම අනතුරට මුහුණ පා ඇත. යානාව කඩාවැටීමට පෙර ඔවුන් සිව්දෙනා මුහුණුපොත ඔස්සේ ගුවන් යානාව තුළදී සම්බන්ධවී තිබුණි. මේ අතර ජෙට් සමාගම පැවසුවේ තාක්‍ෂණික දෝෂයකින් යානාව කඩා වැටුණ බවයි. සොකාරා ගුවන්තොටුපලට ගොඩබැස්සවීමට ආසන්නව තිබියදී යානාව කඩා වැටී ඇත.


advertistmentadvertistment