ජපානයේ ගම්මානයක යුධ අභ්‍යාස පැවැත්වූ ඇමරිකානු මැරින් භටයන්ව ගම්වාසීහු පලවා හරිති

842

ජපානයේ ගොන්සාල්වේස් නමැති ඇමරිකානු හමුදා කඳවුරේ සිටි මැරින් භට පිරිසක් කඳවුරේ දොරටුව විවෘත කර අසල පිහිටි

ගම්මානයක යුද පුහුණු අභ්‍යාසයක යෙදී සිටියදී ගම්වාසීන් විසින් පලවාහැර තිබේ. ඇමරිකානු මැරින් භටයන් යුද පුහුණුවීම් අරඹා ඇත්තේ ගිහාෂි

ගම්මානය අසලය. එම ගමේ සිටින ඇමරිකානු විරෝධී අකිතෝ මියානි මැරින් භටයකුගේ ගිනි අවියක් ද පැහැර ගැනීමට උත්සාහ කර තිබේ.

මෙම සිද්ධිය මැරින් භටයන් වෙතින් සිදුවූ වරදක් බව ඇමරිකානු බලධාරීන් පිළිගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment