බැසිල්ගේ දේශපාලන අනාගතය මහින්ද කියයි

759


බැසිල් රාජපක්ෂ මහතා නැවත මහ මැතිවරණයකට ඉදිරිපත්වීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පැමිණීමට බලාපොරොත්තු වන්නේ නැතැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එබැවින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සම්මතවූ ද්විත්ව පුරවැසියනට මන්ත්‍රීධුර දැරීමට නොහැකි නීතිය ගැටලුවක් නැතැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment