ප්‍රවීන රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

728

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහු 77 වැනි වියේ පසූ වූ බව සඳහන්ය. ඔහු කරුමක්කාරයෝ, සාගරයක් මැද ඇතුළු චිත්‍රපට රැසක සහ මායා මන්දිර,ඇල්ල ලග වලව්ව,බට්ටි ඇතුළු ටෙළි නාට්‍ය රැසක ද රංගනයෙන් දායක විය.


advertistmentadvertistment