පොලිස් විශේෂ මෙහෙයුමෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

391

පොලිසිය විසින් අද අලුයම සිට දිවයින පුරා ආරම්භ කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය මර්දනය විශේෂ මෙහෙයුම යටතේ පුද්ගලයින් 85දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.මෙම පිරිස අතර මත් ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 45දෙනකු සිටින බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment