සබරගමුවට නව ආණ්ඩුකාරවරයෙක්

787

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක මහතා පත්කර ඇතැයි ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ අනුව ඒ මහතා ලබන 13 වැනිදා එම ධුරයෙහි වැඩ බාර ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment