පියාගේ වේවැල් සංග්‍රහයෙන් පුතා රෝහලේ

316


පියා විසින් හිසට සහ දෙපාවලට වේවැලකින් පහරදීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 13ක දරුවෙකුට අද (04දා) උදෑසන මීගහකිවුල දිසාරෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අරාව දික්යාය ගුරුපංවල පදිංචි වයස අවුරුදු 13ක පාසල් සිසුවෙකි.

පාසල් නිමවා පැමිණි වහාම සිය ගෙවත්ත ආසන්නයේ පිහිටි කැලෑවක් හෙළි පෙහෙළි කරන ලෙස පියා විසින් අණකර ඇති අතර එය සිදු නොකිරීමෙන් කෝපයට පත් පියා විසින් මෙලෙස දරුවාට පහර දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment