අතිරේක ලේකම් සමන් රත්නායක අධිකරණයට රැගෙන එයි

674


ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අධිකරණය හමුවේ අද (04දා) දින ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.

ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස සිය නීතිඥයා මගින් පසුගිය සිකුරාදා දින එම ඉල්ලීම කර තිබිණ.

අධිකරණය ඉදිරියේ කිසියම් ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඊට නෛතික ප්‍රතිපාදන තිබෙන බවත් ප්‍රකාශ කළ යුතු දේ රහසිගතව කිරීමට හැකියාව තිබෙන බව ද අධිකරණය එම සැකකරුට දැනුම් ධදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment