ශ්‍රී ලංකා බංග්ලාදේශ විස්සයි 20 තරගය අද

196

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගය අද (04) ආරම්භ වීමට නියමිතය.

තරගය සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ කිරීමට නියමිතව ඇත.

20යි 20 නායක වනිඳු හසරංගට තරග තහනමක් පනවා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් අද මෙහෙයවනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment