සිරි වජිරාරාමයේ පෝදා පිංකම්

310

ශ්‍රී. බු. ව. 2567 ඇසළ පුන් පෝදා සීල සමාදානය 2023-08-01
පෙ.ව. 06.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ, පෙ.ව. 08.00 – 09.00 ධර්මානුශාසනාව ජර්මනියේ බර්ලින් නුවර බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද තල්පාවිල කුසලඤාණ හිමිපාණෝ, පෙ.ව. 09.00 – 10.00 ගිහි දේශනය මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා, පෙ.ව. 10.00 – 11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාම වාසි පූජ්‍යපාද රාජාංගනයේ සීලවිමල හිමිපාණෝ, ප.ව. 12.30 – 01.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිරි වජිරාරාමාධිකාරි, සිරි වජිරාරාම දහම් පාසල් අධ්‍යක්ෂ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග හිමිපාණෝ, ප.ව. 01.30 – 02.30 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරම අරියදේව හිමිපාණෝ, ප.ව. 03.00 – 04.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරම රාහුල හිමිපාණෝ, ප.ව. 04.00 – 05.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී විනයාචාර්ය පූජ්‍යපාද පිටිපන ශාසනරතන හිමිපාණෝ, ප.ව. 05.00 – 06.00 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම හා වස් ආරාධනාව සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සහභාගි වන ලෙස සියලු සැදැහැවතුන්ට ශාසනාලයෙන් ආරාධනා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment