පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ – ජනපතිගෙන් ගැසට්ටුවක්

50

පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එසේම, මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙකී සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment