පොලිස් ප්‍රශ්න දේශබන්දුගේ දෝතට

104

කාලයක් තිස්සේ නොවිසඳුණු පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න රාශියක් නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එම නිලධාරීන් විසින් ලිඛිතව භාරදී තිබේ.

පොලිස් කොස්තාපල්වරයාගේ සිට සහකාර පොලිස් අධිකාරි තනතුර දක්වාම පවතින දුක්ගැනවිලි පසුගිය අවදියේ නොවිසදී තිබූ බව පොලිස් ප්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය.

මාරුකිරීම්, උසස් කිරීම්, රාජකාරි නිවාඩු ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න හා සුබසාධන කටයුතු පිළිබඳව කාලයක් තිස්සේම නිසි ආකාරයට විසඳීමක් සිදුකර නැතැයි ඔවූහු කියති.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment