බඹර ප්‍රහාරයක්

70


මස්කෙළිය ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 07 දෙනෙකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
ඊයේ සවස වතුයායේ තේ දළු නෙළමින් සිටියදී ගසක අත්තක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව රෝහල් ගත කර සිටින කාන්තාවෝ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment