කොළඹට කිරි හෙට සිට

457


පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි උදෑසන හා හවස් කාලය තුළ සැපයීමේ වැඩ පිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් හෙට සිට ම ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙම වැඩ පිළිවෙළ සමාරම්භක අවස්ථාව හෙට දින නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment