කුඩු අංජු අත්අඩංගුවට

456

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු නමැත්තා ප්‍රංශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය තහවුරු කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජාත්‍යන්තර පොලීසිය මගින් ඒ පිළිබඳව දැනුම්දී ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment