බිබිලේ රඹුටන් ගොවීන්ගේ අතමිට සරුවෙයි

395

බිබිල සහ මැදගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රඹුටන් වගාවෙන් සරුසාර අස්වැන්නක් ලැබී ඇතැයි  ගොවීහු පවසති.

ගෙවතුවල මෙන්ම වගාබිම්වලද රඹුටන් වගාකර තිබෙන අතර මෙවර විශාල වශයෙන් ඵලදාව ලැබී ඇත. පිටස්තර ප‍්‍රදේශවලින් පැමිණෙන ව්‍යාපාරිකයන් රඹුටන් ගෙඩියක් රුපියල් 5 – 6 අතර මිලකට රැගෙන යන බව ගොවීහු පවසති.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment