බෞද්ධ සම්මේලනයේ මහා සභා රැස්වීමට වාරණ නියෝගයක්

74

අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මහා සභා රැස්වීම නොපැවැත්වීමට එම සම්මේලනය තීරණය කර ඇත.

එම මහා සභා රැස්වීම සඳහා දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් ලබාගෙන ඇති නිසා අධිකරණ නියෝගයට ගරු කරමින් අද (22) දින මහා සභා රැස්වීම නොපැවැත්වීමට ඊයේ (21) දින පැවැති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment