මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්ට විදෙස් ගමන් තහනමක්

513

පොලිස් නිලධාරියෙකුට බැණ වැදීමේ චෝදනා එල්ල වී ඇති අහිල ඉලන්කෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ (AITC) පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චි මහෙස්ත්‍රාත් අධිකරණය අද විදේශ ගමන් තහනමක් පනවමින් නියෝගයක් නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment