ප්‍රියමාලි දුරකථන චෝදනා පිළිනොගනී

398

මූල්‍ය වංචා චෝදනා මත වැලිකඩ බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව බන්ධනාගාරය තුළ ජංගම දුරකතනයක් තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා මත අද වැලිකඩ බන්ධනාගාරයේ පැවති විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමේදී ඇය සිය චෝදනා වලට නිවැරදිකරු යැයි පවසා ඇත.කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇය මේ බව සඳහන් කර තිබේ.ඒ අනුව වැඩිදුර විභාගය නොවැම්බර් මස 03වැනිදා දක්වා කල් තබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment