දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු

145

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර, ගාල්ල සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක වලට නාය යාමේ අනතුරු නිකුත් කර ඇත. වායු ගෝලයේ පහළ පවතින කැළඹිළි ස්වභාවය නිසා තවදුරටත් මිලි මීටර් 100 පමණ වැසි වර්ධනය වුව හොත් කළු,ගිං, නිල්වලා යන ගංගා සහ අත්තනගළු ඔය පිටාර මට්ටමට පැමිණිය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා අනතුරු අඟවයි.

advertistmentadvertistment
advertistmentadvertistment