මාස 8ට 36ක් පාතාලයට බිලිවෙති

190

ප්‍රහාර 60ක්: 28කට තුවාල

ගතවූ මාස 8 ක කාලසීමාව තුළදී පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයන් 36 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත. මෙම කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාර 60 ක් එල්ලකර ඇති අතර ඉන් 36 දෙනකු මියගොස් 28 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මෙම ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගෙන සිදුවී ඇති අතර ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයකට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල්ය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment