මුහුණ කමිසයෙන් වසා ඝාතනය කළ අයකුගේ සිරුර වාද්දුව වෙරළේ

227

ඇ`දසිටි කමිසයෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ තිබී හමුව ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය කීය.

නිල් පැහැති දිග කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇද සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45 ත් අතර වියේ’ පසුවන අයෙකු බවට පොලිසිය සැක පල කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment