නාරම්මල SI යළි රිමාන්ඩ්

399

නාරම්මල ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා මෙම මස 31 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අද නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරනු ලැබීය. ඉකුත් 18 වැනිද නාරම්මල, රන්මුතුගලදී ලොරි රථය පරීක්ෂා කළ සැකකාර පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් තිදරු පියෙකු වූ 41 හැවිරිදි රොෂාන් කුමාරතිලක ට දිවි අහිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment