මෛත්‍රිගේ නිවස අසල විරෝධතා

62

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසට බල කරමින් ‘ජන අරගලයේ පුරවැසියෝ’ නම් සංවිධානය සටන් පාඨ පුවරු රැගෙන කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවස අසලදී ඊයේ (09දා) විරෝධතාවයක යෙදී සිටි අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment