යාපනය පුස්තකාලයට ගිනි තැබීම සිහිකිරීමට පහන් දල්වයි

304

යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 41 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් යාපනය පුස්තකාලය ඉදිරිපිටදී සමරු උත්සවයක් 1 දා සංවිධානය කොට තිබුණි.

දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මේ අවස්ථාව සංවිධානය කළ අතර එහිදී පක්ෂ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පහන් දල්වා එම අවස්ථාව සිහිපත් කළේය. ඊට අමතරව වවුනියාව හා තවත් ප්‍රදේශ කීපයකද යාපනය පුස්තකාලය විනාශ වී යෑම සමරා පහන් දැල්වූහ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment