යුද හමුදා ක්‍රීඩිකාවෝ ජය ගනිති

236

ලින්ක් නැචුරල් හා ස්කයි ක්‍රිකට් සමාජය අනුග්‍රහයෙන් පැවැති ටී 10 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය යුද හමුදා කාන්තා කණ්ඩායමට හිමි විය.

හොරණ ඔලිම්පික් ස්කයි ක්‍රිකට් ක්ලබ් හිදී පැවැත්වුණු එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම, නිට්ටඹුව කාන්තා කණ්ඩායම, කලම්බු කෝල්ට්ස්, මූලායි වික්ටරි, ආදි අනුලා,ආදි රත්නාවලී, ආදී සමුද්‍රා හා ස්කයි කාන්තා කණ්ඩායම් තරග වැදිණි.

තරගාවලිය හඳුන්වාදීමේ නිල උත්සවය පසුගියදා කොළඹ 7 ලින්ක් නැචුරල් ස්වස්ථ පරිශ්‍රයේදී පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment