‘13’ දෙන හැටි කතා කරන්න සර්ව පාක්‍ෂික සමුළුව යළිත් කැඳවයි

175

සර්වපාක්ෂික සමුළුව යළිත් කැඳවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව මෙම මස 15 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ. පොලිස් බලතල හැර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය සියලු පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment