රජයේ රෝහල් සුළු සේවක වර්ජන

113


රජයේ රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් දිවයින පුරා පිහිටි රජයේ රෝහල් හි සුළු සේවකයින් රෝහල් ඉදිරිපිට අද පෙරවරුවේ වැඩවර්ජනයක නිරත වූහ.ඖෂධ හිඟය,උපකරණ හිඟය, උද්ධමනයට දීමනාවක්, ප්‍රවාහනයට දීමනාවක්, සේවක හිඟය, දින 5 ක වැඩ සතිය,බැංකු පොලී අනුපාතයට එරෙහිව සහ අතිකාල සීමා කිරීමේ චක්‍ර ලේඛයට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගනු ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment