මාතර වැලිගමදී ඊයේ රිය අනතුරකින් විදේශීය අඹු සැමි යුවළ මරුට

544

මාතර වැලිගම මිදිගම ප්‍රදේශයේ ඊයේ (30දා) සවස සිදුවූ රිය අනතුරකින් විදෙස් ජාතික අඹු සැමි යුවළක් මරුමුවට පත්වී ඇත. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම යුවළ බස්රථයකට යටවීමෙන් මියගොස් ඇති බව වැලිගම පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment