නව පොලිස්පති කැලණි රජමහා විහාරයේ…

128

පොලිස්පති ධුරයට පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (27දා) පෙරවරුවේ කැලණි රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් ඒ මහතාට ආශිර්වාද කළ අයුරු.

පිංතූරය – කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment