රඹුක්කන සිද්ධියේ පොලිස් නිලධාරීන්ට ඇප නොලැබේ

355


රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට අදාලව සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් සිව් දෙනාට ඇප ලබාදීම කෑගල්ල මහෙස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද ප‍්‍රතික්ෂේප කළාය.කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.පී කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේත් සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා පල්ලෙකැලේ පොලිස් රෝහලේත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල්ගතව සිටිති.


advertistmentadvertistment