රාජ්‍ය ආයතනවලට හෙට නව චක‍්‍රලේඛයක්

439


විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතාකරන ලෙසට රාජ්‍ය ආයතන සහ දෙපාර්තුමේන්තුවලට උපදෙස් දෙමින් නව චක‍්‍ර ලේඛයක් හෙට නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.පවතින ඉන්ධන සහ විදුලිය අර්බුධය හමුවේ මෙම පියවර ගනු ලබන බව ලේකම්වරයා පවසයි.


advertistmentadvertistment