ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වූ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධුරයෙහි කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා දිවුරුම් දී ඇත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL