ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (25) දිනයේ රු. 304.23 දක්වා ශත 07කින් ඉහළ යමින් රුපියල පිරිහීමට ලක්විය.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (24) දිනයේ රු. 304.16ක් විය.
එසේම පෙරේදා (24) රු. 295.50ක් වූ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය ඊයේ (25) දිනයේ රු. 295.56 දක්වා ශත 06කින් ද ඉහළ ගොස් තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත