ජනපති මැදුරෙන් බඩු ඉස්සු 03ක් අල්ලයි

101

ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් සමග සැකකරුවන් තිදෙනෙකු වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment