බ්‍රිතාන්‍යය මෙරට සිසුන්ට දොර වසයි

577

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ විදේශ විනිමය සීමා කිරීම් හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එහි ඉගෙනුම ලැබීමට වීසා අයදුම් කර ඇති සිසුවෝ පවසති.

මේ අතර 2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර ගැනීම නවතා ඇතැයි නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment