රුමේනියාවට පනින්න ගිය ලාංකිකයින් ඇතුළු 27ක් මාට්ටු

281


නීතිවිරෝධි ලෙස රුමේනියාවට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ දෙකක නැගී රුමේනියානු දේශසීමාව පසුකර යාන අවස්ථාවේදී සිදු කළ වේදී පරීක්ෂා කිරිමේදී අදාළ සංක්‍රමණිකයින් පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment