රුසියානු හමුදා සේනාංකයක් තුළ කැරල්ලක් ඇතිවෙයි – වැටුප් සහ ආහාර පාන ලබාදී නැහැ.

772

රුසියානු හමුදා විසින් අල්ලාගෙන ඇති යුක්රේනයේ කර්සන් නගරයේ 129 වැනි රුසියානු බළකාය සටන් කිරීම ප්‍රතික්‍ෂේප කර ඇත.

 මෙයට හේතුවී ඇත්තේ වැටුප් නොලැබීම ආහාර සහ ජලය නොලැබීම යන කරුණුයි. මේ පිළිබඳව රුසියානු එෆ්එස්බී බුද්ධි සේවාව පරීක්‍ෂණ අරඹා ඇත. ඇතිවී තිබෙන මෙම කැරැල්ල ගැන රුසියානු රජය මෙතෙක් ප්‍රකාශයක් කර නැත.


advertistmentadvertistment