ලයිට් කැපිල්ල පැය 2යි වි.20යි

82


රටපුරා අද (25) සහ හෙට දිනයන්හිදී ද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් ඊට අනුමැතිය ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment