පැරිස් ඔලිම්පික් උලෙළේ රිදී පදක්කම දිනාගත් තුර්කි ගුවන් පිස්තෝල වෙඩික්කරුවකු වූ යුසුෆ් ඩිනෙක් (Yusuf Dinec) ගැන සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබෙන්නේ විශේෂ කාච ඇස් ආවරණයක් හෝ කාච ආරක්ෂාවක් නොමැතිව මෙම තරගයට මුහුණ දුන් නිසාය.
වයස 51ක් වන යුසුෆ් සාක්කුවේ එක් අතක් තබාගෙන අවම ආම්පන්නයක් පැලඳ ඉලක්කයක් ගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
X සමාජ මාධ්‍යයේ මෙම ඡායාරූපය මිලියන 62ක් නරඹා ඇති බව සඳහන්ය.
සුසිල් ජයකොඩි