වලස්මුල්ල ‍රෝහලේ අකුණු වැදී ගින්නක්

139

ධාරානිපාත වර්ෂාව ඇද හැලීමත් සමඟ ඇතිවූ හදිසි අකුණුසර වැදීමකින් ඊයේ (10දා) වලස්මුල්ල මූලික රෝහල් අධිසත්කාරක ඒකකයේ ගින්නක් හටගෙන ඇත.

ගින්නෙන් එම ඒකකයේ වෛද්‍ය උපකරණ හා යන්ත්‍රසූත්‍ර කිහිපයකට අලාභහානි සිදුව ඇත.

වහා ක්‍රියාත්මක වූ කාර්ය මණ්ඩලය රෝගීන් එම ඒකකයෙන් ඉවත් කර ඇති නිසා කිසිවකුට අනතුරක් සිදුව නොමැත.

වලස්මුල්ල – එස්. කෝට්ටගේ

advertistmentadvertistment
advertistmentadvertistment