විදුලිය බිඳ වැටීමෙන් ජල සැපයුමටත් බාධා

77

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම ජල සැපැයුමටද බාධා එල්ලවී වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

එබැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල පාරිභෝගකයින්ගෙන් ඉල්ලා සිටියි.


advertistmentadvertistment