රිලව් අපනයනය ගැන අධිකරණය දුන් තීන්දුව

868

රිළවුන් අපනයනය කිරීමට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අද අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත ජුනි මස 26 වනදා තෙක් කල් ලබාදුනි.මෙරට රිළවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment