ඩොලරය රු. 334 පනී

83

ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (3 දා) දිනයේදී රු. 334 ද ඉක්මවා ගියේය.

මේ අනුව මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 334.13 ක්වා ඉහළ ගොස් තිබේ. පෙරේදා (2 දා) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 333.43 ක් විය.

මේ අතර ඇමරිකානු ඩොලරයක ගැනුම් මිලද පෙරේදා වාර්තා වූ රු. 322.44 සිට ඊයේ (3 දා) දිනයේදී රු. 323.65 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment